For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Electronics Mobile Phone Accessories

Two Speaker Head Set – Colombo

Rs1,100.00 (Fixed)

  • Two Speaker Head Set – Colombo
  • Two Speaker Head Set – Colombo
image

image
Description
Price : Rs1,100.00 (Fixed)
Type : For sale
Date : 4th March 2020
Condition : New
Location : Colombo, Sri Lanka

Two Speaker Head Set (RS 1100 Only)

 

-ගෙදරම ගෙන්වා ගැනීමට හැක

– සාමාන්‍ය තනි ස්පිකර් එකක් ඇති හෙඩ්සෙට් එකක් තුලින් අපිට ගීතයක ඇති සැබෑ නාදයන් එලෙසින්ම අහෙන්නෙ නැත. ඊට විසඳුමක් ලෙස මෙම     Cokike k6 Dual-Dynamic Driver හෙඩ්සෙට් එකෙහි එක පැත්තකට ස්පිකර් 2 බැගින් ස්පිකර් 4 ක් යොදා, එමගින් සෑම නාදයක් ම උත්පාදනය වන       ලෙස, එක ස්පිකර් එකකින් ට්‍ර්බල්(Treble) සහ අනෙකෙන් බේස්(Bass) ද ලබා දෙන අකාරයෙන්, ඉතාමත් පැහැදිලි කනට අපහසුවක් නැති හොද සෞම්‍ය   සංගීතමය අත්දැකීමක් ලබා ගත හැකි අයුරින් නිපදවා ඇත.

-දිවයින පුරා නොමිලේ බෙදාහැරීම සිදුකෙරේ.

-භාණ්ඩ ලැබුන පසු ගෙවීම් කල හැක.

-මිල රු 1,100/=

දුරකථනයෙන් විස්තර ලබාගැනීම හා ඇනවුම් කිරීම සදහා 070 551 3061 අංකය අමතන්න.

Watsapp / Viber / Imo පහසුකම්ද සහිතයි.

Mention www.awka.lk when calling seller to get a good deal

 



image

image
Location
Post your rating

Similiar Ads
Top