

ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.
තොග, සිල්ලර සහ සුපර්මාර්කට් වෙළඳ සැල් හා රෙස්ටුරන්ට් සඳහා විශේෂයෙන් සකසන ලද සිංහල සහ ඉංග්‍රීසි මෘදුකාංග පද්ධති අප සතුව ඇත.
අවුරුදු 5ක පළපුරුද්ද, ජීවිත කාලයටම ලබා දෙන වගකීමේ සහතිකය සහ පාරිභෝගික විශ්වාසය, අවුරුද්දක නොමිලේ සේවාව සමගින් ඉතාමත් උසස් තත්වයේ මෘදුකාංග ඔබ වෙත ලබා දෙන්නෙමු.
එමෙන්ම අප අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් හා සුහදශීලි සේවාවක් ලබා දීමට බැදී සිටින්නෙමු.
★ සුපර්මාර්කට්
★ ග්‍රොසරි වෙළඳ සැල්
★ හාඩ්වෙයාර් වෙළඳ සැල්
★ නිමි ඇඳුම් වෙළඳ සැල්
★ ජංගම දුරකතන වෙළඳ සැල්
★ රෙස්ටුරන්ට්
★ පාවහන් වෙළඳ සැල්
★ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
1. SPos Retail System මෘදුකාංග වැඩි විස්තර සදහා පිව්සෙන්න
http://softgravitas.com/pos_system.php
2. SRest Restaurants System මෘදුකාංග වැඩි විස්තර සදහා පිව්සෙන්න
http://softgravitas.com/restuarant_management_system.php
අපගේ අනෙකුත් සේවාවන්
1. Attendance & Payroll Management System (SPay)
2. Student Management System (SSms)
3 . Micro Finance System (SMC)
අපගේ නියෝජිතයකු හා සම්බන්ද වීමට අදම අමතන්න
මෘදුකාංග සදහා කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම් ලබා දිය හැක.
033 2240 262
0771 5600 35
Email : [email protected]
Web : www.softgravitas.com
FB: https://www.facebook.com/softgravitas/
Youtube : https://youtu.be/MC7W2FTfO
Mention www.awka.lk when calling seller to get a good deal

