

රත්නපුර නගරයට ඉතා ආසන්නව පිහිටි අක්කර 15 ක ඉඩමක් විකිණීමට. තේ අක්කර 5 යි. රබර් අක්ක්ර 10 යි. (කැපුම් දමා ඇති අලුත් රබර්) ඉඩමට වාහන ගමන් කළ හැක. ජලය හා විදුලිය සහිත සේවක කාමර සහිතයි. අමතර බෝග ලෙස පොල්, ගම්මිරිස් වගාවන්ද ඇත. මිල ලක්ෂ 160 යි. 0781882314
Mention www.awka.lk when calling seller to get a good deal

