

Land for sale Rambukkana
රඹුක්කන පින්නවල සංචාරක කලාපයේ පින්නවල ජාතික පාසලට නුදුරින් පර්චස් 224ක අගනා තැනිතලා බිම් කොටස විකිනීමට තිබේ. සංචාරක නිකේතනයකට හෝ වෙනත් ඕනෑම ව්‍යාපාරයකට වඩාත් සුදුසු වේ ඉදිරිපසින් වෙල් යායකට හා පසු පසින් ඇල මාර්ගයකට මායිම් වේ ජලය විදුලිය සහ අනෙකුත් සියලු පහසුකම් සහිතයි. පර්චසයක මිල 100000/-
Contact: 0777315887
Mention www.awka.lk when calling seller to get a good deal

