

යත්තල්ගොඩ ඉඩමක් විකිණීමට.
Price: Rs. 580,000/=
Yaththalgoda Railway Station
….ආයෝජනයටත් පදිංචියටත් කඳිම අවස්ථාවක්…
දුර බැහැර සේවා නියුක්තිකයන්ට කඳිම නවාතැන්පලක්…
අලව්ව,මීරිගම,අබේපුස්ස, නගරාසන්නයේන්.
යත්තල්ගොඩ දුම්රිය ස්ථානය පේන මානයෙන්
රමණීය වන රක්ෂිතයට මායිම්ව..
අනඟි නේවාසික බිම්කොටස් ව්‍යාපෘතියක්
ඔබ වෙනුවෙන්ම දැන් වෙන්දේසියේ….
යත්තල්ගොඩ දුම්රිය ස්ථානයට ඇවිදින දුර
අලව්ව නගරයට වි.10යි.
කොළඹට පැයයි…
සියළු පහසුකම් සහිත පර්..15 බිම්කොටස්
පර්චසයක් රු.38,000/= සිට..
ලක්ෂ 02 ක් ගෙවා පදිංචි වෙන්න.
බැංකු ණය ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්…..
– පිරිසිදු ඔප්පු
– විදුලිය
– අඩි 30 පුළුල් ප්‍රවේශ මාර්ග
– විධිමත් කාණු පද්ධති
– මනාව සැකසූ අභ්‍යන්තර පුළුල් මාර්ග
ඉක්මන් කරන්න..
මේ වටිනා අවස්ථාවෙන් ඔබේ බිම්කොටසත් අදම වෙන්කරවා ගන්න.
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න..
070 30 60 325 / 071 014 88 88
Mention www.awka.lk when calling seller to get a good deal

