For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Houses

House for Sale – Matara

Rs8,500,000.00 (Negotiable)

  • House for Sale – Matara
  • House for Sale – Matara
  • House for Sale – Matara
image

image
Description
Price : Rs8,500,000.00 (Negotiable)
Type : For sale
Date : 11th March 2020
Location : Matara, Sri Lanka

House for Sale at Town of Matara.

Old Tangalle Rd, Matara.

Close to St. Mary’s Convent, St. Servatius College and Ilma College.

3 Bedrooms.

1 Bathroom. (has an extra bathroom outside of house)

Hall and Kitchen.

Has parking space for 1 vehicle.

Completed house with Slab.

Clear documents.

Good neighborhood. Silent area.

300 meters to Matara Bus Stand.

Price can be discussed after inspection.

0773163563

මාතර නගර මධ්‍යයෙන් නිවසක් විකිණීමට.

පරණ තංගල්ල පාර, මාතර.

St. Mary’s Convent, St. Servatius College, Ilma College පාසල් වලට ආසන්නයි.

කාමර 3යි.

නාන කාමර 1යි. (අමතර නාන කාමරයක් නිවසට පිටතින් ඇත)

සාලය හා කුස්සිය.

වාහනයක් නතර කිරීමට ඉඩකඩ ඇත.

අංගසම්පූර්ණ නිවස ස්ලැබ් එක සමග.

නිරවුල් ලියකියවිලි.

සුහදශීලී අසල්වැසියන්. නිස්කලංක පරිසරය.

මාතර බස් නැවතුම්පොළට මීටර් 300යි.

නිවස පරීක්ෂා කිරීමෙන් පසු මිලගණන් සාකච්ඡා කරගත හැක.

0773163563

Mention www.awka.lk when calling seller to get a good deal

 



image

image
Location
Post your rating

Similiar Ads
Top