

පර්චස් 63ක නිවසත් සමග ඉඩමක් විකිණීමට..
කැකිරාව-අනුරාධපුර ප්‍රදාන මාර්ගයට 200m දුරින්.
නිවසේ සිට ඉපලෝගම ලංකා බැංකුවට ව්.2න් (200m)
ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට හා ඉපලෝගම ප්‍රාදේශීය සභා කාර්‍යාලයට ව්.2.5න් (300m) අ/ගන්තිරියාගම නවෝද්‍යා පාසලට 2km.
මරදන්කඩවල මාර්ගයේ පිහිටි නිවසත් සමග පර්.63 ඉඩම විකුණනු ලැබේ…
නිදන කාමර 4,කෑමකාමරයයි,කුස්සියයි,සාලයයි,නල ජලය හා විදුලි පහසුකම්ද සහිතයි.
පොල්ගස් 10,අඹ ගස් 5, කොහොඹ ගස් 6ක් සහ කොස් ගස් 2ක්ද ඇතුලුව තවත් වටිනා ගස් රැසක් සමගින් පර්චස් 63ක අගනා නිස්කලංක ස්ථානයක්..
Contact: 0716619240
Mention www.awka.lk when calling seller to get a good deal

