

අතුරුගිරිය හබරකඩ මුල්ලේගම පාර,
පළමු මහල අංග සම්පූර්ණ කරන ලද දෙමහල් සැලසුම් නිවස විකිණීමට.
බැංකුව අනුමත සැලසුම් හා ණය පහසුකම් මත ලබා ගත හැක.
ඉතා උසස් තත්වයෙන් අමුද්‍රව්‍ය යොදා සාදා ඇත.
පදිංචියට සුදුසු ඉතාම අගනා වෙල්යායකට නුදුරු පරිසරය.
0777576897 අමතන්න.
Mention www.awka.lk when calling seller to get a good deal

