For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Houses

House For Sale – Aththidiya, Dehiwala

Rs2,750,000.00 (Negotiable)

  • House For Sale – Aththidiya, Dehiwala
image

image
Description
Price : Rs2,750,000.00 (Negotiable)
Type : For sale
Date : 3rd March 2020
Location : Dehiwala, Dehiwala-Mount Lavinia, Sri Lanka

LAND FOR SALE – ATHTHIDIYA, DEHIWALA

Land Type – Residential

Land size – 𝟖 𝐏𝐞𝐫𝐜𝐡𝐞𝐬

(𝐑𝐬. 𝟐,𝟕𝟓𝟎,𝟎𝟎𝟎/= 𝐏𝐞𝐫 𝐩𝐞𝐫𝐜𝐡) & 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐭𝐞

Contact – 075 512 7574

SINGHLE STORIED HOUSE WITH 300 SQ FEET SLAB

4 BED ROOM

2 WASH ROOM

PANTRY / KITCHEN

HALL

PARKING 2

TIELED AND WHITE CEMENT

GARDEN

GATE

ALL FACILITIES AVAILABLE

දෙහිවල ගල්කිස්ස මහනගර සභා සීමාව තුල අත්තිඩියේ සියලු නාගරික පහසුකම් සහිත ( බැංකු, සුපර්මාර්කට් ඇතුළු ) පර්චස් අටක සෘජු කෝණාස්‍ර තැනිතලා ඉඩම,

අවට අැති සියලු රජයේ සහ පෞද්ගලික පාසල් නුදුරුව 117/192 බස් මාර්ගයට ඇවිදින දුරින්,

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය,ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, කොතලාවල විශ්ව විද්‍යාලයේ රෝහල, කලුබෝවිල ශික්ෂණ රෝහල, බෙල්ලන්විල රජමහා විහාරය, බෙල්ලන්විල ඇවිදින මං තීරුව, දෙහිවල ජාතික සත්ව උද්‍යානය, රත්මලාන සහ මොරටුව කාර්මික විශ්ව විද්‍යාල,රත්මලාන අභ්‍යන්තර ගුවන් තොටුපළ, ගල්කිස්ස වෙරළ,සුප්‍රසිද්ධ සියලු සංචාරක හෝටල්, ගාලු පාර, දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව, බොරලැස්ගමුව, කොහුවල, නුගේගොඩ, මහරගම ආදී වූ ඕනෑම ස්ථානයක් වෙත විනාඩි 20 ක් ඇතුලත ලගා විය හැකි ස්ථානයකි.

Mention www.awka.lk when calling seller to get a good deal

 



image

image
Location
Post your rating

Similiar Ads
Top