For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Home & Garden Garden

House for Rent

  • House for Rent
  • House for Rent
image

image
Description
Type : Wanted
Date : 3rd March 2021
Condition : Used
Warranty : No
Location : Pitipana

හෝමාගම පිටිපන – තෙමහල් සුපිරි නිවසක් –

  පහළ මහලේ

     කාමර 2

     නාන කාමර 1

   මැද මහලේ

    කාමර 1

    නාන කාමර 1

    මුළුතැන්ගෙය 1

   උඩුමහලේ

     කාමර 2

     නාන කාමර 1

  ඉඩමේ ප්‍රමාණය පර්චස් 11.8යි.

  නිවසේ ප්‍රමාණය වර්ග අඩි 3200යි.

  වාහන 2ක් නැවැත්වීම සඳහා ඉඩ පහසුකම් සහිතය.

  මීටර් 100 ක් ප්‍රධාන මාර්ගයට (පිටිපන මොරගහහේන)

  හයිලෙවල් මාර්ගයට කි.මී. 1

  NSBM Green Campus එකට කි.මී 4යි

  මහින්ද රාජපක්ෂ ජාතික පාසැලට කි.මී 3.5යි.

  කාගිල්ස් ආයතනයට කි.මී. 1

  කීල්ස් සුපර් සහ ආර්පිකෝ සුපිරි වෙළඳසැල් සඳහා කි.මී 2. මිල – ලක්ෂ 170 මිල ගනන් සාකච්ඡා කොට වෙනස් කළ හැක.

   වැඩි විස්තර සඳහා අමතන්න.

   නිවසේ හිමිකරු – 0774 951001 / 0771870317

Mention www.awka.lk when calling seller to get a good deal

 



image

image
Location
Post your rating

Similiar Ads
Top