For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Electronics Electronic Home Appliances

Elba 6 Kg Electric Clothes Dryer

Rs29,000.00 (Fixed)

  • Elba 6 Kg Electric Clothes Dryer
  • Elba 6 Kg Electric Clothes Dryer
  • Elba 6 Kg Electric Clothes Dryer
  • Elba 6 Kg Electric Clothes Dryer
  • Elba 6 Kg Electric Clothes Dryer
image

image
Description
Price : Rs29,000.00 (Fixed)
Type : For sale
Date : 22nd February 2020
Condition : Used
Location : Kodi's Group Of Business, Mudiyansege Watta Road, Kiribathgoda, Sri Lanka

We have hardly used Elba 6 Kg Electric Clothes Dryer for quick sale.

භාවිතා කරන ලද, කිලෝ 6ක වියළුම් ධාරිතාවයකින් යුතු, Elba රෙදි වියලුම් යන්ත්‍රයක් වහාම විකිණීමට ඇත.

Price 29,000/= LKR

Call/SMS/Viber/WhatsApp (+94) 767 492 492 / 702 492 492

This electric dryer has been used for a short period and after it kept stored over 3 years without using. But it’s working very good even in bit older look.

මෙම ඩ්‍රයරය කෙටි කාලයක් භාවිතා කරන ලද එකක් වන අතර පසුව වසර තුනක පමණ කාලයක් භාවිතා නොකර ගබඩාවක තබා තිබී ඇත. මෙය පෙනුමින් පැරණි බවක් දිස් වුවද ඉතා හොඳ තත්වයෙන් ක්‍රියාත්මක වේ.

Dryer bit discolored since stored without using for a long time. But we tested it with full load (6 Kg) and its working properly. An antibacterial cleaning also has done.

දිගු කලක් භාවිතයෙන් තොරව තිබීම නිසා ඩ්‍රයර අවපැහැ ගැන්වී ඇත. නමුත් අප විසින් පූර්ණ වියලුම් ධාරිතාවය (කිලෝ 6) යොදා පරීක්ෂා කිරීමේදී ඉතා හොඳින් රෙදි වියලීම සිදු විය. යන්ත්‍ර සඳහා පූර්ණ විෂබීජ නාශක පිරිසිදු කිරීම ද සිදුකර ඇත.

We priced this for 29,000. Price negotiable.

අප විසින් මෙය රුපියල් 29,000කට මිළ කොට ඇත. නමුත් මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.

Mention www.awka.lk when calling seller to get a good deal

 



image

image
Location
Post your rating

Similiar Ads
Top