

ගනේමුල්ල දහම්ලංකා විදේශරැකියා ආයතනයට Customer Care Officer’s අවශ්‍යයි .වයස අවු.24-40 සුදුසුකම්,විදේශ රැකියා ආයතනයක රැකියා කර තිබීම හෝ වෙනත් ආයතනයක වසර 2කට වැඩි පළපුරුද්ද ,ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව. මූලික වැටුප Rs. 26000 දීමනා සමඟ Rs. 35000 වැඩි වැටුප්
අයදුම් පත්‍ර E-mail මාර්ගයෙන් යොමුකල හැක [email protected]
Mention www.awka.lk when calling seller to get a good deal

