Canon EF-S 18-55mm F/1:3.5-5.6 IS STM AF/MF Lens
Rs18,000.00 (Negotiable)


We have few times used Canon EF-S 18-55mm F/1:3.5-5.6 IS STM AF/MF Lens for sale.
කිහිප වරක් භාවිතා කරන ලද Canon EF-S 18-55mm F/1:3.5-5.6 IS STM AF/MF Lens එකක් වහාම විකිණීමට ඇත.
Price 18,000/= LKR
Call/SMS/Viber/WhatsApp (+94) 767 492 492 / 702 492 492
This lens has comes with Canon 77D camera as kit lens. it has used only few times within about 3 months period. Always kept in a dry cabinet when not use. Lens is in 100% brand new condition. No Fungus, No Dusts, No Dents, No any scratch mark on lens body or surface. No any hidden faulty. Item is in really excellent condition.
මෙම ලෙන්සය Canon 77D කැමරා එකක් සමග ලැබුණු එකකි. මාස 3ක පමණ කාලයක් තුල කිහිප වරක් පමණක් භාවිතයට ගෙන ඇත. භාවිතා නොකරන සෑම විටෙකම ඩ්‍රයි බොක්ස් එකක් තුල ආරක්ෂිතව තබා ඇත. ලෙන්සය 100% බ්‍රෑන්ඩ් නිව් තත්වයේ ඇති අතර පුස් බැඳීම්, දුහුවිලි අංශු, වෙනත් අපද්‍රව්‍ය සලකුණු හෝ සීරීම් සලකුණු කිසිවක් නොමැත. කිසිම ආකාරයක ක්‍රියාකාරීත්ව දෝෂයක් නොමැත. සෑම අතින්ම විශිෂ්ට තත්වයෙහි පවතී.
This lens is latest STM version. Its focusing motor works totally silent. Hence it suitable for Photography & Cinematography both. Image Stabilizer (IS) facility also available. Can choose Auto Focus or Manual Focus both function.
මෙම ලෙන්සය සම්පුර්ණයෙන් ම නිහඬව ක්‍රියාත්මක වන STM වර්ගයේ ලෙන්සයක් බැවින් එය ඡායාරූපකරණය මෙන්ම වීඩියෝකරණය සඳහාද එක ලෙස ගැලපේ. එසේම මෙහි Image Stabilizer (IS) පහසුකමද ඇත. Auto Focus හා Manual Focus දෙ ආකාරයටම භාවිතා කල හැකිය.
Present market price is Twenty Three Thousand. Our price is only Eighteen Thousand. We will give Three Thousand worth UV filter + Flower Lens hood for free of charge.
මෙම ලෙන්සයෙහි වර්තමාන වෙළඳපොල මිළ රුපියල් විසි තුන් දහසක් වන අතර අපගේ මිල රුපියල් දහ අට දහසක් පමණි. මේ සමග රුපියල් තුන් දහසක් වටිනා UV filter + Flower Lens hood නොමිලේ ලබාදෙනු ලැබේ.
Genuine Photos Uploaded.
සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Price 18,000/= LKR
Call/SMS/Viber/WhatsApp (+94) 767 492 492 / 702 492 492
Kodi’s Group of Business
We make stylish your life…
Mention www.awka.lk when calling seller to get a good deal

