

Building and House For sale – Malabe
SLIIT , Cinec , Nevil Fanando hospital , මාලබෙ ටවුන් එකටත් 2km දුරින් … මාලබෙ සුදර්ශන මාවතේ පිහිටි පර්චස් 12 ඉඩම සහ ගොඩනැගිල්ල ඉක්මනින් විකිනීමට … බිම් මහල 90% වැඩ ඇවසන්.. පලමු මහල වහල මට්ටමට බිත්ති බැත කාමර 2 කට රූෆ් ටොප් එකක් සදහා ස්ලැබ් එක දමා ඇත.. නගරසභා අනුමැතිය ඇත, ලෝන් පහසුකම් සලසා දිය හැක… සම්පූර්ණ මිල ලක්ශ 160/=..
විමසීම් 0716242524
Mention www.awka.lk when calling seller to get a good deal

