

බයික් එකේ නියම වටිනාකම දන්න අයට පමණයි..(ඔස්තාර්ලා එපා ) බයික් එක වසර 5 ක තනි පාවිච්චිය..බයික් එක දෙන්නේ uber දුවන්න මේ බයික් එකෙන් අමාරැ නිසා( pulser 220 ප්‍රෙට්ට්‍රල් ටිකක් කරනවා මදි නිසා ) . බයික් එක 100% condition තියෙනවා..මම කියන නිසා නෙමෙයි ඔයාලම ඇවිත් බලන්න..මාස 3කට කලින් 20000 ක් දීලා හැදුවා..මොරටුව Bajaj AJ motors එකෙන්.. ..දෙවෙනි අයිතිකරැ…ඔරිජිනල් පොත..ඉදිරිපස ටයරය ගෙවී ඇත.. හොද බයික් මාරැවකට උනත් කමක් නෑ… (.pulsar 200 / pulsar 180 / 150/ Fz / Dio / or other bikes ) බයික් සමග මුදල් උනත් සලකා බැලේ..(හැබැයි පට්ට ගහපු බයික් නම් එපා) ….මිල ගනන් දුරකථනයෙන් විමසන්න එපා…ඇවිත් හොදට පරීක්ෂා කරලා බලලා ඹයාලට වටින ගාන කියන්න..මට ඒ ගානට දෙන්න පුලුවන්නම් දෙනවා.. (0774297010 supun)..
Mention www.awka.lk when calling seller to get a good deal

