

මාසිකව රු 180000 ක ආදායමක් සහිත ගොඩනැගිල්ලක් විකිණීමට – මාලබේ
– මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල පර්. 19 ඉඩමක් සහිත.
– නිවස කාමර 4ක් සහ බාත්රූම් 2ක් සහිතව වර්ග අඩි 1500කි.
– වර්ග අඩි 1200කින් සමන්විත ඇටෑච් බාත්රූම් සහිතව කාමර 6යි.
– දැනට පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් නේවාසිකාගාරයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.
– මාසික ආදායම රු 180000/-කි.
Mention www.awka.lk when calling seller to get a good deal

