

Obata 4% commission දීමනාවක්
ඉක්මනින්ම විකුණන ඉඩමට
#කළුතර #නගරයට 1.8km
ගාලු පාරට විනාඩි තුනයි
පිරිසිදු පානීය ජලය
තෙකලා විදුලිය
ජනප්‍රිය පසල් සිමාව
සියලුම පහසුකම් සහිත
මනරම් පරිසර හිතකාමී වටපිටාවක් සහිත කලුතර හිනටියන්ගල හන්දියේ සුවසේවා මවතේ පදිංචියට ඉතාමත්ම සුදුසු පර්චස් 33ක සමතලා බිම් කොටස ඉතාම ඉක්මනින් විකිණීමට ඇත.
පර්චස් 10 බැගින් වෙන් කර ඇති අතර කොටසක් හෝ මුලු ඉඩමම මිලදී ගත හැක සම්පූර්ණ ඉඩම මිලදී ගැනීමේ දී සුවිශේෂ වට්ටමක් ලබා ගත හැක
පර්චස් 1 – 325000/=
සම්පූර්ණ ඉඩමම ලක්ෂ 85
මිල සාකච්ඡා කරගත හැක ඉක්මනින්ම අමතන්න
Mention www.awka.lk when calling seller to get a good deal

