

House for sale – Rambukkana
නිදන කාමර 3, නාන කාමර 2, (එකක් වැඩ ඉවර නැහැ ) සර්වන්ට් වැසිකිළිය, TV ලොබිය, සාලය, කුස්සිය, වැරෙන්ඩාව, කාර් පෝච්, වට තාප්ප, ගේට්ටුව,සුලු වැඩ ටිකක් ඇත පර්චස් 8, ඉඩම, බන්ඩාරගම නගරයට 1km, ගැලනිගම අඩිවේගී පිවිසුමට 1.5 km නකානෝ ජාතියන්තර පාසලට 100m, වෑවිට මහා විද්‍යාලය 150m, බන්ඩාරගම ජාතික පාසලට 1km,
පිරිසිදු ඔප්පු නිවස විකිණීමට
Tp, 0763581381/0718118667
Mention www.awka.lk when calling seller to get a good deal

