For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Property Houses

නිවසක් විකිනීමට ඇත – මහවැව

  • නිවසක් විකිනීමට ඇත – මහවැව
  • නිවසක් විකිනීමට ඇත – මහවැව
  • නිවසක් විකිනීමට ඇත – මහවැව
  • නිවසක් විකිනීමට ඇත – මහවැව
  • නිවසක් විකිනීමට ඇත – මහවැව
image

image
Description
Type : For sale
Date : 13th March 2020
Location : Mahawewa, Sri Lanka

House for sale Mahawewa

මහවැව ප්‍රදේශයේ කොලඹ හලාවත ප්‍රදාන මාර්ගයට කි.මි3ක් දුරින් පර්චස් 76ක් විශාලත්වයෙන් යුතු ඉඩම හා අංගසම්පූර්ණ නිවස විකිණීමට……

වල්ලපට්ට,අඹ,dragon fruit,අඹරැල්ලා,දෙලුම්,පේර,කාමරන්ගා,කටු අනෝදා වැනි පලතුරුද පොල් ගස්ද ඇත.

නිවස නිදන කාමර 3,කෑම කාමරය,නාන කාමරය,පැන්ට්‍රිය හා කුස්සිය ද පිටතින් ඇති නානකාමරයකින්ද සමන්විතය.

සීලින් හා ටෛල් කර ඇත.මිල ගනන් සඳහා ගැනුම් කරුවන් පමනක් අමතන්න…..(0775018986)

Mention www.awka.lk when calling seller to get a good deal

 



image

image
Location
Post your rating

Similiar Ads
Top