

රජයේ රෝහල්, ප්‍රසිද්ධ පාසල්, සුපිරි වෙළෙඳසැල්, රාජ්‍ය බැංකු ආදී සියලු පහසුකම් සහිත තිත්තපජ්ජල ප්‍රදේශයේ නුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිට කිලෝමීටර් එකක් දුරින් අංගසම්පූර්ණ නිවසක් සමඟ පර්චස් 61ක ඉඩමක් විකිණීමට ඇත.
නිදන කාමර 3ක්, සාලය, කෑම කාමරය, කුස්සිය සහිත මෙම නිවස අඩක් ටයිල් කර ඇති අතර අඩක් රතු සිමෙන්ති යොදා නිමකර ඇත. නිවසින් අඩක් සිවිලිම ගසා නිමකර ඇත. අඩි 10ක ප්‍රවේශ මාර්ගයක් තිබේ.
පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක.
විමසීම් – 0766969531
61 acres of land for sale with a complete house of 61 km away from government hospitals, public schools, super shops, public banks, public banks, public banks, public banks, etc.
This house with 3 bedrooms, room, dining room, kitchen, kitchen and half-finished using red cement. Half of the house has been finished with the roof. There is a way of 10 feet.
Prices Can be discussed after the test.
Contact-0766969531
Mention www.awka.lk when calling seller to get a good deal

