

House for Rent – Gampaha
නිවසක් කුළියට (ගම්පහ – අස්ගිරිය)
* කාමර 3, සාලය, කුස්සිය, බාත්රූම් සහිත
* මාසික කුළිය 15,000
* ගම්පහ ප්‍රධාන බස් පාරට මීටර 600
* ගම්පහ නගරයට 2.5 km (විනාඩි 8)
* Key Money මාස 6
* නිසංසල පරිසරය
* 077 379 5430
Mention www.awka.lk when calling seller to get a good deal

