

ඔබේ සිතැගි සිහින නිවාස භෞතික යතාර්ථයක් බවට පත්කිරීම අපගේ මෙහෙවරයි.
අපගේ සේවා ,
-ඔබ සිතැගි සිහින නිවහනේ සැලසුම සකස් කර දීම
-දැනට අඩක් ඉදිකර ඇති නිවාස අංග සම්පූර්ණව නිම කර දීම
-පැරණි නිවාස අළුත්වැඩියා කර දීම
-බිත්ති බැදීම,කපරාදු ,පින්තාරු කිරීම,ටයිල් ඇල්ලීම ආදියට අමතරව වයරින් කිරීම, ස්ලැබ් ,ෆිනිෂින් වහලය,අමානෝ වැහිපීලි ,සිවිලිම ආදී සියලු ඉදිකිරීම් කටයුතු එකම ආයතනයක් හරහා ඉදිකර දීම .
සහනදායි මිල ගණන් යටතේ ඉහල ගුණත්වයකින් යුත් අමුද්‍රව්‍ය භාවිතයෙන් උසස් නිමාවක් ලබාදීම අපගේ අරමුණයි .
මාතර,ගාල්ල,කොළඹ විශේෂයි
විමසන්න : 0775828945 / 0704221818
Mention www.awka.lk when calling seller to get a good deal

