

GAMPHA weboda
භූමියේ හැඩය අනුව දෙමහල් නිවසක් ලෙස ඉදිකිරීමට වැඩ ආරම්භ කල නිවසෙහි වැඩ නිමකල අර්ධය සමග ඉඩම විකිණීමට.
නිදන කාමර 04යි, සාලය, බාත් රූම් 2 , විදුලිය ලබාගෙන ඇත, ලිං ජලය මෝටර් කර ඇත,
➡️ පුළුල් මාර්ග පහසුකම් ඇත
🔹gampahata , kadawathata sameepyen.
🚘🚘 නිවසේ සිට වැලිවේරියට නගරයට 2.5 km
🚘🚘 ” කිරිල්ලවල ,නුවර පාරට නගරයට 2.5 kmමුදල් අවශ්‍යය තාවක්මත පර්ච් 14.29ක් සමග මෙම නිවස විකිණීමට තීරණය කර ඇත
0713205280
මිල සාකච්චා කර ගත හැක
පෞද්ගලික ආයතනයක් හරහා 30% ගෙවා ඉතිරිය (වර්ෂිකව 10.5 % ) දිගු කලීණ ණය පහසුකම් සලසා දිය හැක
Mention www.awka.lk when calling seller to get a good deal

