

ගාල්ල බලගොඩ පිහිටි තනාගෙන එන අඩකට වැඩියෙන් වැඩ නිම කරන ලද මෙම සුන්දර නිවස විකිනීමට ඇත
*ගාල්ල බද්දේගම (370) ප්‍දාන පාරට මීටර් 700 යි*
*පර්චස් 22 කින් සමන්විත ඉඩම සමග නිවස*
*නිවස සෑදීම සදහා දැනට රැපියල් ලක්ශ 50 අදික වියදමක් දරා ඇත*
*ලිං ජලය සහ ජලනල පද්දතිය*
***ගෙදර විස්තර***
*උඩ තට්ටුවටම උලුඅහුත් හදලා තියෙන්නෙ*
*Wiring කරලා තියෙන්නේ*
*Finishing වහල ගහලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම
උඩ තට්ටුවෙන් බාගයකට වඩා කපරාරු කරලා තියෙන්නේ*
**Ground floor
2 bed rooms 1 Bath room Dining & Kitchen**
Upper floor
3 Bedrooms & 1Bath room
*Light water supply අරගෙන තියෙන්නේ*
*Ground එක machine එකක් දාලා level කරන්න විතරයි තියෙන්නේ. ගල් බැමි බැදලා තියෙන්නේ වටේටම*
*එලියේ ටොයිලට් එකත් හදලා තියෙන්නේ*
*********උලුඅහු අල්ලලා කපරාරු කරන්න තියෙන ටික තියෙන්නේ*********
******රැපියල් ලක්ශ 68යි*******
අමතන්න – 0777 935799
Mention www.awka.lk when calling seller to get a good deal

